සමානපද-විරුද්ධපද



සමාන පද
1. හිරු-දිවාකර-රවි-රිවි-බාසුරු-දිනකර

2. සඳ-චන්ද්‍රයා-නිශාකර-තරිඳු-උළිඳු-සිසි

3. මුහුද-සමුදුර-සමුද්‍ර-සිඳු-අර්ණව

4. ලෝකය-ලෝ-දිය-ජගත්-මිහිකත


5. සිංහයා-මුවරද-කේශර-ඇත්රුපු-මෘගරාජ

6. ස්ත්‍රිය-කාන්තාව-ගැහැනිය-දිගැසි-ළඳ

7. නෙළුම් මල්-පියුම් -පද්ම-කමල්-සියපත
-තාමරස

8. ඇතා-හස්තියා-වරුණ-කිරි-පිනිපා-ගජා

9. මොනරා-නිල්කට-සිකි-මයුර-පිල්බර

10.                  අශ්වයා-තුරඟ-තුරඟ-සිඳු

11.                  උගත්-ව්‍යක්ත-වියත්-පණ්ඩිත

12.                  ශිෂ්‍ය-සිසු-ගෝල-දුහුන-ආධුනික

13.                  ස්වර්ණ-රන්-කසුන්-හේම-කනක

14.                  මුහුණ-වුවන-වත-මුව-වක්ත්‍ර

15.                  ප්‍රසිද්ධ-පසිඳු-ප්‍රකථ-පතළ

16.                  ගුරු-විනයු-ආවාර්ය-ශික්ෂක

17.                  ගින්දර-අග්නි-ගිනි-අතල

18.                  වෙහෙර-දාගැබ-ස්තූපය

19.                  පාර-මාර්ගය-මග-මාවත

20.                  ගල්-ශිලා-පාෂාණ-සෙල්

21.                  දූපත-දූව-දිවයින

22.                  කන්ද-ගිර-ශිඛර-පව්ව

23.                  කෙට්ටු-කෘෂ-කෙසඟ

24.                  මෝඩ-නූගත්-අඥාන-බාල

25.                  ඇඟ-සිරුර-කය-ගතමිදුල-මළුව

26.                  පොත-පුස්තකය-ග්‍රන්ථය

27.                  වැලි--වාලුකා

28.                  අත-හස්තය

29.              ජෝඩුව-දෙක-යුවල

30.      වතුර-ජලය-උදක-පැන්

31.   .පුංචි= කුඩා           
32.   තාත්තා= පියා, පීතෘ
33.   .ගස්= වෘක්ෂ, රුක්, තුරු      
34.   .හොඳ= යහපත්
35.   .කොළ= පත‍්‍ර         
36.   .පාට= වර්ණ, පැහැය
37.   වැස්ස= වර්ෂාව      
38.   නංගී          = නැගණිය
39.   .අලූත්= නවීන        
40.   ඇඳුම්= වස්ත‍්‍ර
41.   පේළිය= පෙළ       
42.   .සේවය= මෙහෙය
43.   .කෑම= ආහාර        
44.   එකඟතාවය = සමථය
45.   .එකමුතුකම= සමගිය          
46.   උදව්ව= උපකාරය, පිහිට, සරණ, පිටිවහල
47.   .කම්මැළි= අලස    
48.   .වතුර= ජලය, අඹ, පැන්, උදක, දිය
49.   යාළුවා= මිතුරා, සකි, සබඳ, මිත‍්‍රයා    
50.   ඉර= රිවි, දිනකර, රවි, දිවාකර, දිනපති,
51.   පුදුමය= විස්මය       දිනිඳු, දිනමිණ
52.   .භය= බිය   ප‍්‍රශ්නය= ගැටලූව
53.   ළඟ= ආසන්න, සමීප          
54.   .සතුට= ප‍්‍රීතිය, සොම්නස
55.   .ශක්තිය= සවිය     
56.   .ගෙදර= නිවස, ගෘහය, නිවහන, ගෙය
57.   .පාසල= සිප්හල, විදුහල      
58.   .මුහුණ= වත
59.   මහන්සිය= වෙහෙස
60.   .රස= මිහිරි, රසවත්
61.   අත= හස්තය          
62.   .ලෙඩ= ව්‍යාධිය
63.   .කුරුල්ලා= පක්ෂියා, සකුණ, සියොත්, විහඟ   .
64.   මග= මාර්ගය, පාර, මාවත,
65.   .සුළඟ= පවන, නල  ඈත= දුර
66.   .සිහින්= කෙට්ටු, කෘශ
67.   .අහස= ගඟන, ගුවන, අඹර, නුබ, ආකාශය
68.   .මල්= පුෂ්ප, කුසුම්  
69.   සැකය= අවිශ්වාසය
70.   බටහිර= බස්නාහිර, අවරගිර
71.   මාළුවා= මත්ස්‍යයා, මින්
72.   .ලස්සන= සුන්දර, පියකරු
73.   සින්දු= ගීත
74.   අඳුර= අන්ධකාරය, කළුවර
75.   .කරදරය= විපත, ව්‍යසනය
76.   .රැුය= රාත‍්‍රිය        
77.   .පිහිට= සරණ
78.   ගම= ගම්මානය     
79.   නෙළුම= සියපත, පියුම
80.   .ආදරය= සෙනෙහස
81.   .බෙල්ල= ගෙල
82.   දිනය= දවස           
83.   නිදහස්= ස්වාධීන, නිවහල්
84.   විශාල= ලොකු, විසල්         
85.   .හඳ= චන්ද්‍රයා සිසි, හිමකර, , තරිඳු, සො
86.   .ගවයා= හරකා       තාරපති
87.   .යුද්ධය= සංග‍්‍රාමය, සටන    
88.   .පවුර= තාප්පය, ප‍්‍රාකාරය
89.   සුදුසු          = ගැළපෙන, උචිත         
90.   සරුසාර= සාරවත්, සශ‍්‍රීක
91.   නෙළනවා= කඩනවා          
92.   .පියාඹන= ඉගිළෙන
93.   .ගුණදායක= පෝෂ්‍යදායක
94.   .නිහක්‍ෂ= නිශ්ශබ්ද
95.   .පැරණි= පෞරාණික, ආදි, පුරාණ     
96.   මුහුද= සයුර, සාගරය, සිඳු, සිලිලාර
97.   සුලබ= බහුල         
98.   පිපෙන= විකසිත, පුබුදු, පිපුණු
99.   .මුදල්        = සල්ලිි          
100.         මිණි      = මැණික්, රුවන්, මාණික්‍ය
101.         .අස්වැන්න= ඵලදාව,        
102.         . පැතුම= ආසිරි, ආශිර්වාදය, ප‍්‍රාර්ථනය
103.         පහණ= ගල, පාෂාණය   
104.         .නිවට= කපටි
105.         වලාකුළු= මේඝ, වලා     
106.         පිළිතුර= උත්තරය, පිළිවදන්
107.         විස්තර= තොරතුරු, දත්ත           
108.         ප‍්‍රශංසා= පැසසුම්
109.         ප‍්‍රධාන= මූලික   
110.         .ළා දලූ= ළපටි දලූ
111.         අසිරිය= සිරියාව
112.         . පල= ගෙඩි
113.         .විහිදුණු= පැතිරුණු        
114.         . අමදී= අතුගෑම
115.         සීතල= ශීත
116.         .මව්බිම= ජන්මභූමිය, මාතෘභූමිය 
117.         . ප‍්‍රසිද්ධ= පසිඳු, ප‍්‍රකට, ජනප‍්‍රිය
118.         .ප‍්‍රිය= කැමති, රුචි, ඡුන්දය, මනාපය
119.         භාජනය= බඳුන
120.         .විවිධ= නොයෙක්          
121.         සෝදිසි= විපරම්
122.         .පල්ලම= හෙල 
123.         වැරෙන්= වේගයෙන්
124.         .බබළන= දිලිසෙන        
125.         අමාරු= අපහසු, දුෂ්කර
126.         .බඩගින්න= කුසගින්න   
127.         බිරිඳ= භාර්යාව, අඹුව
128.         ලේ= රුධිරය, ලෝහිත   
129.         .අද්දර= අසල, ළඟ
130.         සමූහය= කැළ, සේනාව,
131.         .ඇස්= නුවන්, නේත‍්‍ර, නයන, දෙනෙත්
132.         මඳක්= ටිකක්
133.         රෙදිකඩ= රෙදි කැබැල්ල
134.         .කඳු= ගිරි          
135.         .තැත්කිරීම= උත්සාහ කිරීම
136.         උනන්දුව= උවමනාව     
137.         .තරව= තදින්
138.         .ඡුායාරූප= පින්තූර       
139.         .කුතුහලය= කුකුස, දෙගිඩියාව
140.         .පුවත්පත= පත්තරය      
141.         .ප‍්‍රශ්නය= ගැටලූව
142.         පොළොව= මිහි, මහී, දෙරණ, මිහිකත, පෘථිවිය
143.         .බොහෝ= හුඟක්
144.         පහණ= ගල, පාෂාණය
145.         .නිවට= කපටි
146.         වලාකුළු= මේඝ, වලා     
147.         .පිළිතුර= උත්තරය, පිළිවදන්
148.         විස්තර= තොරතුරු, දත්ත           
149.         .ප‍්‍රශංසා= පැසසුම්
150.         ප‍්‍රධාන= මූලික   
151.         .ළා දලූ= ළපටි දලූ
152.         අසිරිය= සිරියාව
153.         . පල= ගෙඩි
154.         විහිදුණු= පැතිරුණු         
155.         අමදී= අතුගෑම
156.         .සීතල= ශීත
157.         .කවි= පැදි
158.         සතිය= සුමානය 
159.         බඩගින්න= කුසගින්න
160.         අග= කෙළවර   
161.         මඳ= ස්වල්ප
162.         නිශ්ශබ්ද= නිහක්‍ෂ          
163.         පණ= ප‍්‍රාණය
164.         පරිස්සම්= ප‍්‍රවේශම්
165.         . විසිතුරු= විචිත‍්‍ර
166.         ආවරණය= වැස්ම
167.         අන්තරාය= අනතුර
168.         රේඛාව= ඉර      
169.         නගරය= සෙයිලම, සිදාදිය, නුවර
170.         යහළුවා= මිත‍්‍රයා
171.         . ශබ්දය= හක්‍ෂ
172.         ප‍්‍රතිබිම්බය= ඡුායාව      
173.         . වෑයම= උත්සාහය, ප‍්‍රයත්නය
174.         බාල= කුඩා (වයසින් අඩු*           
175.         නිශ්චලතාවය= නිහක්‍ෂතාව
176.         යහන= ඇඳ       
177.         වනය= කැලෑව, බැද්ද, අරණ, ආරණ්‍යය
178.         පාර= මාර්ගය    
179.         . කය= සිරුර, ශරීරය, ගත, දේහය
180.         ස්ථානය= තැන 
181.         රත්තරන්= රන්, කනක, රුවන්
182.         තරහව= කේන්තිය, කෝපය       
183.         දුප්පත්= දුගී, දිළිඳු, දරිද්‍ර
184.         සැතපෙනවා= නිදියනවා
185.         ස්ථිර= තිර, නියත, නොවෙනස්, ඒකාන්ත
186.         සැළිය= වළඳ    
187.         . නින්දාව= අවමානය, අපහාසය, නිග‍්‍රහය,
188.         කැකුළු= පොහොට්ටු       ගැරහුම
189.         මැද= මධ්‍ය
190.          


















No comments:

Post a Comment